Sri Sinharaja
සතිපට්ඨාන භාවනා ක්‍රමය
Religion and Philosophy · Sinhala

සතිපට්ඨාන භාවනා ක්‍රමය

The Method of Satipatthana Meditation (Sinhala original)

by Ven. Rerukane Chandawimala Maha Thera · author page

Format · Price

Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.

Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.

මේ පොත කුඩා වුව ද මෙහි රහත්වීම දක්වා භාවනාව කරන හැටි විස්තර කර ඇත. ග්‍රන්ථයේ දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධ විදර්ශනා භාවනාවකි.සතිපත්ට්ඨාන භාවනාව පිළිබඳ වැදගත් පොතක් නැතිකමේ අඩුව පිරිමසා ගැනීමට මේ පොත වැදගත් වේ. රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්‍රන්ථය ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
Language
Sinhala
Formats
Paperback, Digital

More by Ven. Rerukane Chandawimala Maha Thera