
Religion and Philosophy · Sinhala
සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
Analysis of Satipatthana Meditation (Sinhala original)
by Ven. Rerukane Chandawimala Maha Thera · author page
Format · Price
Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.
Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.
කාලාන්තරයක් යටපත් වී තිබූ මේ භාවනා ක්රමය බුද්ධජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැනට මේ භාවනා ක්රමය පවත්නේ සුලු පිරිසක් අතේ ය.ඒ නිසා මේ භාවනා ක්රමය නැවතත් අප රටෙන් තුරන් වන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මේ පොත ලියා ඇත්තේ මේ භාවනා ක්රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිස ය.
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්රන්ථය ශ්රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
- Language
- Sinhala
- Formats
- Paperback, Digital
More by Ven. Rerukane Chandawimala Maha Thera

සූවිසි මහ ගුණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

සතිපට්ඨාන භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

ශාසනාවතරණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විනයකර්ම පොත
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විදර්ශනා භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම
Ven. Rerukane Chandawimala Maha Thera
Free
