Sri Sinharaja
වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම
Religion and Philosophy · Sinhala

වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

Deceptive Defilements (Sinhala original)

by Ven. Rerukane Chandawimala Maha Thera · author page

Format · Price

Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.

Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.

මෙම ග්‍රන්ථය අභිධර්ම ග්‍රන්ථයකි. මෙහි චිත්ත චෛතසිකයන්ගේ වඤචකත්වය දැක්වේ. සාහිත්‍යශූරී මාර්ටින් වික්‍රමසිංහයන් තම භව කර්ම විභාගය ග්‍රන්ථයේ දී මේ පොත අගය කළ ආකාරය මෙහි දාර්ශනික පසුබිම තේරුම් ගැනීමට සාධකයකි. රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්‍රන්ථය ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
Language
Sinhala
Formats
Paperback, Digital

More by Ven. Rerukane Chandawimala Maha Thera