Sri Sinharaja
ශාසනාවතරණය
Religion and Philosophy · Sinhala

ශාසනාවතරණය

Compendium of Bhikkhu Vinaya (Sinhala original)

by Ven. Rerukane Chandawimala Maha Thera · author page

Format · Price

Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.

Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.

මේ ග්‍රන්ථය පරිශීලනය කිරීම වර්තමාන පැවිද්දන්ට පුරුදු වුවහොත් වර්තමාන ලෝක තත්වය අනුව ගුණවතුන් වශයෙන් සැලකිය හැකි බොහෝ පැවිද්දන් ඇති වනු නො අනුමාන ය. අප විසින් මේ ග්‍රන්ථය සපයන ලදුයේ සැම පැවිද්දන් මෙය පිළිගනිතිය යන අදහසින් නොව ටික දෙනෙකු විසින් වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට එයත් ඇත ය යන අදහසිනි. මෙය පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු ය. රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්‍රන්ථය ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
Language
Sinhala
Formats
Paperback, Digital

More by Ven. Rerukane Chandawimala Maha Thera