
Religion and Philosophy · Sinhala
චතුරාර්ය සත්යය
The Four Noble Truths (Sinhala original)
by Ven. Rerukane Chandawimala Maha Thera · author page
Format · Price
Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.
Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.
චතුරාර්ය සත්යය දනු කැමතියන් විසින් මෙම පොත නවකතා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නොදමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතු ය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතු ය. එසේ කළ හොත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්ය සත්යය පිළිබඳ මනා දැනුමක් ඇතිකරගත හැකි වනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්ය වූ චතුරාර්ය සත්යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝම උත්සාහ කරත්වා.
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්රන්ථය ශ්රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
- Language
- Sinhala
- Formats
- Paperback, Digital
More by Ven. Rerukane Chandawimala Maha Thera

සූවිසි මහ ගුණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
Ven. Rerukane Chandawimala Maha Thera
Free

සතිපට්ඨාන භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

ශාසනාවතරණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විනයකර්ම පොත
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විදර්ශනා භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free
