Sri Sinharaja
බෝධිපාක්ෂික ධර්ම විස්තරය
Religion and Philosophy · Sinhala

බෝධිපාක්ෂික ධර්ම විස්තරය

The Explanation of the Factors of Enlightenment (Sinhala original)

by Ven. Rerukane Chandawimala Maha Thera · author page

Format · Price

Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.

Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.

නිවන සොයන්නා වූ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් සම්පාදිත මේ ග්‍රන්ථය සිංහල කියවිය හැකි කවරකුට වුවත් වැඩි ආයාශයක් නැතිව බෝධිපාක්ෂික ධර්ම සත්තිස පිළිබඳ නිවැරදි දැනුමක් ඇතිකර ගත හැකි ය. රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්‍රන්ථය ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
Language
Sinhala
Formats
Paperback, Digital

More by Ven. Rerukane Chandawimala Maha Thera