
Religion and Philosophy · Sinhala
පටිච්ච සමුප්පාද විවරනය
Paṭicca Samuppāda Vivaraṇaya (Sinhala original)
by Ven. Rerukane Chandawimala Maha Thera · author page
Format · Price
Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.
Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.
මේ ප්රතීත්යසමුප්පාද ධර්මය දැන ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්යය අවබෝධ කරගන්නා තුරු සත්ත්වයා දුකින් නොමිදේ එබැවින් දුකින් මිදීම බලාපොරොත්තු වන සැමදෙනා විසින් ම බුදුසස්නේ ඉතා උසස් තැනක් ගන්නා ප්රතීත්යසමුත්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇතිකරගැනීමට මේ උසස් ධර්මය දැනගැනීමට ඉගෙනගැනීමට ඉඩ ඇති යහපත් කාලයේ උත්සාහ කළ යුතු ය.
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්රන්ථය ශ්රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
- Language
- Sinhala
- Formats
- Paperback, Digital
More by Ven. Rerukane Chandawimala Maha Thera

සූවිසි මහ ගුණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
Ven. Rerukane Chandawimala Maha Thera
Free

සතිපට්ඨාන භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

ශාසනාවතරණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විනයකර්ම පොත
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විදර්ශනා භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free
