Sri Sinharaja
බෝධි පූජාව
Religion and Philosophy · Sinhala

බෝධි පූජාව

Bodhi Puja (Sinhala original)

by Ven. Rerukane Chandawimala Maha Thera · author page

Format · Price

Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.

Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.

“බෝධි පූජාව” (Bodhi Pūjāwa) මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි. එහෙයින් මේ පොත හොඳින් කියවා තේරුම් ගෙන බෝධි පූජා කරත හොත් එයින් මෙලොවදී ම බලාපොරොත්තු වන දේ ඉටුකර ගත හැකි වනු ඇත. රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්‍රන්ථය ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
Language
Sinhala
Formats
Paperback, Digital

More by Ven. Rerukane Chandawimala Maha Thera