
Religion and Philosophy · Sinhala
නිර්වාන විනිශ්චය
Analysis of Nirvana (Sinhala original)
by Ven. Rerukane Chandawimala Maha Thera · author page
Format · Price
Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.
Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.
මෙම ග්රන්ථය මධ්යම ප්රමාණ ඤාණයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිස ලියා ඇත. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය.
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්රන්ථය ශ්රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
- Language
- Sinhala
- Formats
- Paperback, Digital
More by Ven. Rerukane Chandawimala Maha Thera

සූවිසි මහ ගුණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
Ven. Rerukane Chandawimala Maha Thera
Free

සතිපට්ඨාන භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

ශාසනාවතරණය
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විනයකර්ම පොත
Ven. Rerukane Chandawimala Maha Thera
Free

විදර්ශනා භාවනා ක්රමය
Ven. Rerukane Chandawimala Maha Thera
Free
