Sri Sinharaja
කෙලෙස් එක්දහස් පන්සියය
Religion and Philosophy · Sinhala

කෙලෙස් එක්දහස් පන්සියය

1500 Defilements (Sinhala original)

by Ven. Rerukane Chandawimala Maha Thera · author page

Format · Price

Digital opens in Our Reader as soon as your payment is confirmed, on any phone or computer, in your own library. No printing, no delivery wait. Needs a free account.

Printed when you order. Delivered island-wide in about 3 to 6 days. Paid in LKR.

කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය ධර්මය නොදත් ආර්ය ධර්මයේ නො හික්මවන ලද කෙලෙසුන් නොහඳුනන අන්ධ පෘතග්ජනයන්ගේ සිත්වල ය. ඔවුන්ගේ සිත් කෙලෙස් නැමති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කරගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත. රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ මෙම ග්‍රන්ථය ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ (ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) අවසරයෙන් නොමිලේ බෙදා හරිනු ලැබේ.
Language
Sinhala
Formats
Paperback, Digital

More by Ven. Rerukane Chandawimala Maha Thera